Home feature තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම්
තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන තුනක් තහනම්
ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.
එම සංවිධාන තුන නම්
1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
3. විලයාත් අස් සෙයිලානි
එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment