මහින්ද ඉල්ලා අස්වුණේ නැහැ - මහින්ද සමරසිංහ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී මේ වනවිට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  ‘‘මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වල පළවන වාර්තා සත්‍ය දැයි‘‘ මාධ්‍යවේදියෙකු විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසන්නේ, ‘


‘නව අගමැතිවරයෙකු පත්කරන ගැසට්ටුව නිකුත් කරන තුරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ක්‍රියා කරන බවයි‘‘‘