මහින්ද සමග ආණ්ඩුව ගෙදර යයි..

කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඔක්තෝබර් 26 වනදා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්‍ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමෙන්තුවේ බහුතරයේ විශ්වාසය නොමැති බව අද නොවෙම්බර් 16 වනදා යලිත් තහවුරු බවයි. එම නිසා සුදුසු ඉදිරි පියවර ගන්නා ලෙස කථානායකතුමා ජනපතිතුමාට දන්වා තිබේ. අද 16 සවස කථානායකතුමා විසින් ජනපතිතුමාට යැවූ ලිපිය පහතින්.