හිටපු ජනනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද සවස 7.30ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සිරස මාධ්‍ය ආයතනය වෙත අදහස් දක්වමින් තමන් තවමත් අගමැති බව සදහන් කළ බව සිරස මාධ්‍ය වාර්තා කරමින් සිටි.
Post a Comment