පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව වන 113 සම්පූර්ණ කර නොගෙන මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම කාගේ න්‍යාය පත්‍රය අනුව සිදු වූවක්ද යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ මතගැටුමක් ඇති වී තිබේ.
විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි පුද්ගලයන් ජනපති මෛත්‍රී සමග යටින් ඩීල් දමමින් ගත් මෙම තීරණය, දිගුකාලීන වශයෙන් අනතුරුදායක බව ඔවුන්ගේ මතය වී තිබේ.
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් බහුතරය නොමැති බව තහවුරු වී ඇති අතර, මෙය අංගවිකල දිවුරුම් දීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ මතය වී ඇත.
Home ශ්‍රී ලංකාව බහුතරය නැතුව දිවුරුම් දුන්නේ ඇයි ? ඒකාබද්ධයේ ඇතුලේ කචල් !
බහුතරය නැතුව දිවුරුම් දුන්නේ ඇයි ? ඒකාබද්ධයේ ඇතුලේ කචල් !
By azad • October 27, 2018 • Breakingnews sri lanka එසැණ පුවත් විශේෂාංග ශ්‍රී ලංකාව • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment