


වර්තමාන රජය රාජ්‍ය මාධ්‍ය උපයොගි කර ගනිමින් මා පිලිබදව අමූලික පට්ටපල් බොරුවක් රටට ප්‍රචාරය කරමින් යනවා. යැයි සජිත් ප්‍රේමදාස මහතා තම ඡන්දදායකයින්ට විශෙෂ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වහාම ක්‍රියාත්මක වූ මතිව්රාන් කොමසාරිස් වරයා අදාළ රූපවාහිනී නාලිකාවට සමාව ගන්න ලෙස නියෝග කළේය. ඉන් පසු රුපවාහිනිය අදාළ පුවත ගැන සමාව ඉල්ලා ඇත.
සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදන පහත දැක්වේ;
එසේම රූපාහිනිය සමාව ගත් ආකාරය පහත දැක්වේ