හර්ෂි සි. පෙරේරා
අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂට ද විශේෂයෙන් face book ගැන තැකීමක් ඇත. ඔහුත් තුර්කි අගමැතිව අනුගමනය කරයිද? තුර්කි අගමැති තමාට විරුද්ද දුෂණ චෝදනා සමාජ මාද්යක් වන ටුවිටර් හි පල කල නිසා එය වසා දමන බවට තර්ජනය කිරීමෙන් පැය ගණනකට පසු අදීකරණය එයට සිමා පැනවිය. දැන් තුර්කි ජනතාවට ටුවිටර් නැත. ” ජාත්‍යන්තර ප්‍රජාව අරක මේක කියනු ඇත. මම ඒවා ගණන් ගන්නේ නැහැ. හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන් තුර්කිය කොතරම් බලවත්ද කියා”….ඒ අගමැති ටයිප් එර්දොගන් ටුවිටර් වසා දැමීමෙන් පසු පාරම්බාපු හැටිය. මෙයින් පසුව ත්ර්කියේ ප්‍රදාන විපක්ෂය අදිකරණයේ මෙයට විරුද්දව නයිතික අබියෝගයක් ගෙනෙන බව ප්‍රකාශ කරන ලදී.