ගවස්කාර්ට නිසි තැන හිමිවේ.



හර්ෂි සි. පෙරේරා

සුනිල් ගවස්කාර්ව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ඉහලම තනතුරට පත්කර තිබේ. ඒ එරට ශේෂ්ට්‍රදිකරණය විසිනි. 1980 දි ගවස්කාර් ඉන්දීය ක්‍රිකට් වලින් විශ්‍රාම ගන්නා ලදී. ඔහුට පිළිගැනීම ලැබෙන්නේ සැම අවස්ථාවකම සාර්ථක පිතිහරබයක නියැලීම ගැනයි. හිටපු ක්‍රිකට් මණඩල ලොක්කා සුදු ඇල්ලීම සහ තරග පාවාදීමට ඔහුගේ බැනා වැරදිකරු වීම මත ඔහුව ශේෂ්ට්‍රදිකරණය විසින් තනතුරෙන් පහ කරනු ලැබිණි. මිට අමතරව දුෂිත සිරිනිවසන්ට එකිනෙකට ගැටෙන කාර්යන් දෙකක නිරතවීම ගැනද චෝදනා එල්ල විය. ඒ ඔහු මණ්ඩලයේ මුලසුනේ සිටියදීම චෙන්නායි සුපර් කිංග්ස් හි අයිතිකරු වීමත් නිසාය.