එල්ටන් ජෝනුත් රුසියානු සමලිංගික ප්‍රතිපත්තියට විරුද්ද වෙයි.




හර්ෂි සි. පෙරේරා

සුප්‍රසිද්ද ගායක එල්ටන් ජෝන් රුසියාව දිගින් දිගටම සමලිංගික පුද්ගලයින්ට එරෙහිව සිදු කරන වෙනස්කම් වලට සිය විරෝදය පල කර සිටි. බ්‍රිතාන්‍ය ගායකයා සමලිංගිකත්වය බාලවයස්කරයින්ට හදුන්වා දීම තහනම් කල රුසියානු නීතිය ගැන තමා දුක් වන බව ප්‍රකාශ කර සිටි. ඔහු රුසියානු නායක වල්දිමර් පුටින් සම්මත කල මෙම නීතියට විරුද්දව සමලිංගික ජනයාට සහය පල කල ප්‍රථම ප්‍රදාන බටහිර තරුවයි. එල්ටන් ජෝන් 1988 දි සමලින්ගිකයකු බවට පත් විය. 1993 දි රුසියාව සමලිංගිකත්වය අපරාදයක් ලෙස සැලකීම තහනම් කරන ලදී. නමුත් එහි වයිද්ය් ආයතන 1999 දක්වාම එය හැදින්වුයේ මානසික ආබාදයක් ලෙසයි.