VIDEO ;- වයිද්‍ය නොසැලකිල්ල අපේ කරුමයද? කර්මයද?



හර්ෂි සි. පෙරේරා

බොහෝදෙනා සිතන්නේ එලෙසයි. එනම් ඉන්ද්‍රනිගේ දරුවා කරුමය නැතිනම් කර්මය කියාය. මේ ආකල්ප වෙනස්වී සමාජ සාදාරණත්වය ඉටුවන ශ්‍රී ලංකාවක් බිහි වීමට තව කාලයක් ගතවනු ඇත. ඒ සදහා ඉන්ද්‍රනිලා ඉදිරියට පැමිණ අයුක්තිය ගැන හඩ නැගීම ඉතාම අවශ්‍ය දෙයක්. මේ වීඩියෝව නිර්මාණය කලේ ජනසංසදය. ඊයේ ඉන්ද්‍රානි. අද හෝ හෙට ඔබ හෝ මම විය හැකියි.