නීතියට සිනහසෙන මැරයන්





අමිල ගුණරත්න

   
මේ  සිනහසෙමින් යන තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ඇතුලු  මැරයන් තංගල්ල හෝටලයක දී  බ්‍රිතාන්‍ය පුරවැසියෙකු   මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා දූෂණය කලහ​.  ගං කබර දේශපාලනය විසින් ඔද්දල් කොට තිබෙන ලංකාවේ ප්‍රාදේශිය දේශපාලනය මුලුමනින්ම පාලනය වන්නේ මෙවැනි  නූගත් අධ්‍යාපනයක් චාරයක් නොමැති පහාරයන් මගිනි. රෙජීමයේ ආරක්‍ෂාව සහ ආශිර්වාදය ලද මොවුන් හෙට දිනයේ ඔබගේ නිවසට පැන ඔබගේ දියණිය හෝ බිරිඳ දූෂණය කලද ඔබට නීතිය හමුවේ කිසිවක් කල් නොහැක​. මේ කාලකන්නි දේශයේ ඔබ හතරවන පන්තියේ පුරවැසියෙකි. නූගත් අධ්‍යාපනයක් චාරයක් නොමැති පහාරයන්ට චන්දය දී ඔවුන් ජනතා නියෝජිතයන් කල ඔබද මේ විනාශයට වග කිව යුතුය​.   

 (චායාරූප ලංකාදීප පුවත්පත මගිනි)