සමලිංගික දෙවන සක්විත්තා ජොහාන්ගේ කැම්පේන් එකේ.




මංගල සේවයක් ආරම්භ කර, මනාල මනාලියන් සොයා දීමට ලියාපදිංචි ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් රුපියල් 5000 ක මුදලක් ලබා ගනිමින් ජනතාව රවටමින් කටයුතු කළ දෙවන සක්විති හෙවත් උදයසිරි ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතු මෙහෙයුම් ප්‍රධානියා බවට පත්වී සිටී.

මංගල සේවයට අමතරව රට රැකියා ලබාදෙන ඒජන්සියක් ඇරැඹු ඔහු රැකියා සඳහා පුද්ගලයින් කැනඩාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව,ජපන් යවන බවට පවසා රුපියල් ලක්ෂ 7/8 මුදල් ලබාගෙන ඇත්තේ අත්තිකාරම් වශයෙන්.නමුත් රට ගිය අයෙක් නැත.ජනතාවට වංචා කර ලබාගත් මුදල් වලින් කෝටි ගණන් වටිනා මාළිගා ගසා ඇත.හොණ්ඩා සිවික් මෝටර් රථයක්ද මිලට ගෙන ඇත.