Home
Saman
මුස්ලිම් විරෝදය සමනයට මාහා සමුළුවක් තියනව - වාසු දේව
මුස්ලිම් විරෝදය සමනයට මාහා සමුළුවක් තියනව - වාසු දේව
By
SriLanka Guardian
•
April 08, 2013
•
feature
Politics
Saman
•
පසුගිය දින කිහිපයේ උත්සන්න වෙමින් පැවති මුස්ලිම් විරෝදය සමනය සඳහා
මාහා සමළුවක් පැවැත් විමට යෝජනා වි තිබෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර
මහතා අද පැවති උත්සවයක දි ප්‍රකාශ කළේය. වැඩි දුරටත් අදස් දැක් වූ
අමාත්‍යවරය ප්‍රකාශ කලේ මේ සදහා බුද්දිමතුන් වෘතියවේදීන් ජනමත නායකයින් මේ
සියලු දෙනාගේ සහභාගිත්වයෙන් එය පවත් වන බවයි. ඒ සදහා අවශ්‍ය පිරිවැය තම
අමාත්‍යංශයට දැරිය හැකි බවද ඔහු අවදාරණය කළේය. ඒ තුලින් ආදිපත්යෙන් යටත්
විමෙන් තොර සම්භාෂණයකට අවස්ථාව තිබෙනව කියන විඥාණය සමාජ ගත කල හැකි බවද ඔහු
පෙන්ව දෙනු ලැබිය.
අමාත්‍යවරය මෙම අදහස් ප්‍රකාශ
කලේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට
සහබාගි වෙමිනි. උත්සවය පැවතුනේ සිළුමිණ පුවත් පතේ පුන්කලස අතිරේකයේ ලේඛක
කමල් පෙරේරාගේ පොත් ත්‍රිත්වයක් දොරට වැඩිම නිමිත්තෙනි. මේ සදහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ප්‍රවීන
ලේඛකයන් රැසක් සහබාගි වුනි.
සමන්