අපිට හලාල් ඕන !



හර්ෂි සි. පෙරේරා

කවුද කියන්නේ? 

 මුස්ලිම්වරු

 නැහැ 

 එහෙනම් 

 මේ ආණ්ඩුව.

 ඒ මොකද ? 

මිනිස්සුන්ට 

 තැලෙන 

 පැගෙන 

 පොඩි මිනිහට 

 ප්‍රශ්න 

 අමතක කරවන්න 

මොන ප්‍රශ්නද ?

විශේෂයෙන් 

 ඉහල යන

 ජිවන වියදම