ශිරාණි මුලසුන හොබවයි.



හර්ෂි සි. පෙරේරා

 නීතිඥ සංගම් සබාපති පිලිගනුමේ උළෙල 43 වැනි අගවිනිසුරුවරියගේ මුලිකත්වයෙන් පැවැත්විණි. සම්ප්‍රදාය බිද වැටිණි. වත්මන් අගවිනිසුරු සහබාගි නොවිය. ජනතාවගේ ජිවිත සහ නිදහස ආරක්ෂා කිරීමේ අවසන් ආරක්ෂකයා අදිකරණයයි. පවුල් පාලනයක් ගෙන යන රාජපක්ෂ ජනපතිවරයා එයටත් අත පොවයි. හොදම නිදසුන දෝෂාබියෝගයයි. මෙය දෙස් විදෙස් දෝෂදර්ශනයට සහ පිළිකුලට හේතු වූ අතර ඔවුන්ගේ ඉල්ලීම නැවත ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස පත්කළ යුතු බවය. දැනට දෝෂාබියෝගය ගැන ඉහල අදිකරණ ලබා දුන් තීන්දු වෙනස් කිරීමේ ප්‍රවනතාවක් පවතින අතර එසේ වුවහොත් මුළු මහත් අදිකරනයේම සුවදිනත්වය නැතිවන අතර විනිසුරුවරුන්ගේ ගරුත්වය ජනතාව ඉදිරියේ සමච්චලයට පාත්‍ර වනු ඇත. කෙසේවෙතත් නීතිඥ සංගම් සබාපති පිලිගනුමේ උළෙල නිර්බය එකකි. හොද ආරම්බයකි.