තංගල්ල මිනීමැරුම.


හර්ෂි සි. පෙරේරා

 නීතියේ ආදිපත්‍ය

 මානව හිමිකම්

 මාස 15 කට පෙර

 බ්‍රිතාන්‍ය ජාතිකයා 

 මරා දැමීම 

 පෙම්වතියට 

 ලිංගික අතවර 

එක් සැකකරුවෙක් 

 ආණ්ඩුවේ 

 කොටස්කරුවෙක් 

 මහින්දගේ නාමල්ගේ

 අතිජාත මිත්‍රයෙක්. 

පොදු රදු මඩුලු සමුළුව 

 කොට උඩ යයිද ? 

යුක්තිය

 නැත

 රැජිනටත් 

කියනවලු ! 

මොකැයි 

 කරන්නේ