ඉන්දීය රංචු ගැසී ස්ත්‍රී දුෂණය - මෙවර සුවිස් කතක්.



හර්ෂි සි. පෙරේරා

 මෙවර ඉන්දියාවේ මද්‍ය ප්‍රදෙශ්හිදී රංචු ගැසී ස්ත්‍රී දුෂණයේ ගොදුර බවට පත්වුයේ ස්විස් ජාතික සංචාරක කතකි. මේ ගැන පිරිමි 13 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් තිබේ. සිද්දිය වන විට සුවිස් කත සිටියේ ඇගේ සැමියා සමගය. මෙම යුවලට පහරදී ඇති අතර ඔවුන්ගේ බාන්ඩ සියල්ල සොරා ගෙන තිබේ. දෙසැම්බර් මස නව දිල්ලියේ බස් රථයක් තුලදී වය්ද්‍යා සිසුවිය රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීම ගැන ඉන්දියාවේ දැඩි කෝපයක් මෙන්ම විරෝදතාද ස්ත්‍රී දුෂණයට විරුද්දව ඇති විය.