හර්ෂි සි. පෙරේරා
ප්රංස ආණ්ඩුව සමලිංගික විවාහ නිත්‍යානුකුල කිරීමට සැලසුම් කරයි. එයට ඒරෙහිවූ විරෝදතකරුවන් දහස් ගණනක් සහ පොලිසිය අතර ගැටුමක් ඉරිදා පැරිසියේදී ඇති විනි. මාර්ග බාදක පෙරලා දැමීමට තරුණ කණ්ඩායමක් උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පෙබරවාරි මස ජනාදිපති ෆ්රකොයිස් හොලන්දෙගේ ඉදිරිපත් කල සියලු දෙනාටම විවාහ යන පනත් කෙටුම්පත පහල පාර්ලිමේන්තුවේදී අනුමත වූ අතර ලබන මස සෙනටය ඒ පිලිබදව චන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ප්රන්සය වැනි දියුණු රටවලත් සමලිංගික අයිතීන් වලට විරුද්දවුවන් තවම සිටීම එක්තරා අන්දමකට පුදුමයකි. සමලිංගික අයිතිවාසිකම්ද මානව අයිතිවාසිකමකි. යුරෝපය මානව අයිතීන් සමබන්දයෙන් ඉදිරියෙන් සිටි. ප්රංශයද යුරෝපා රටකි.