මෙත් මනුෂ්‍යයෝ !


 හර්ෂි සි. පෙරේරා

1988 - 1989 

 මාතලේ 

ඇටසැකිලි 200 ක් 

 කවුද හිටියේ

 ඒ කාලේ හමුදාවේ 

 2009 

දෙමල ජනයා

 මනුෂ්‍ය සංහාරය 

 2006 

1.ත්‍රිකුණාමල සිසුන් 05

 2.සහන සේවකයින් 17

 ගාතන 

 2012 

43 වැනි අගවිනිසුරුවරිය 

 මේ ජිනීවා 

 කොලබ නෙමෙයි. 

සියල්ල 

බොරුයි කිවහැකිද? 

ඇමෙරිකන් 

පළමු යෝජනාව 

 දෙවන යෝජනාව ලගදීම. 

 LLRC ක්‍රියාත්මක කරනු. 

අපි මනුෂ්‍යයෝ 

 මානව හිමිකම් උල්ලන්ගනයන් 

පරික්ෂා කරනු 

 එසේ නැතුව 

 ඉදිරියක් නැත 

 සන්වර්දනයක් නැත. 

ආශ්චර්ය වල්වදී.