ෆාරස්ට වෙඩි තැබීම දෙස් විදෙස් අවදානයට.



 හර්ෂි සි. පෙරේරා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබද මහා කොමසාරිස්වරිය නවනිදින් පිල්ලේ තමා සන්ඩේ ලීඩර් මාද්යවෙදියට සිදුවූ වෙඩි තැබීම ගැන දැඩිව කලබලයට පත්වූ බව ප්‍රකාශ කරන්නීය. ඇය ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔහුට ආරක්ෂාව සපයන්නයි අවදාරණය කරන්නීය. මේ කරුණු ඇය ගෙනහැර දැක්වුයේ චැනල් 04 රුපවාහිනී නාලිකාව සමග සම්මුක සාකච්චාවකට සහබාගි වෙමිනි. බ්‍රිතාන්‍ය විදෙස් කටයුතු පිළිබද කාර්යාල ඇමති අලිස්ටයර් බට් කියා සිටින්නේ මෙම බයානක සිද්දිය ඔහුට සිදුවුයේ ඔහුත් මද්යත් අතර සම්බන්දය නිසාද යන්න පැහැදිලි නැතිමුත් ශ්‍රී ලංකා බලදාරීන් අපරාදය සිදුකල අය හදුනාගෙන කඩිනමින් යුක්තිය හමුවට පැමිණිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික මද්යවෙදියා මුහුණ දුන් සිද්දිය ගැන බට් මහතා සිය කම්පනය සහ කනස්සල්ල ප්‍රකාශ කර සිටින්නේය.