හර්ෂි සි. පෙරේරා
ඇය සරා එගෙය. සත් හැවිරිදි දරුවාට පහරදී මරා දැමීමෙන් අනතුරුව සිරුරට ගිනි තැබූ මේ මවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව ඇත. ඒ සිය පුතාට මෙසේ පහරදී මරා දැමුවේ හදවතින් කුරානය ඉගෙන නොගැනීම ගැනයි. මේ මවගේ චයරුපය ගෙන ඇත්තේ දකුණු වේල්ස් පොලිසියයි. ඇය 33 වන වියේ පසුවේ. ඇය සිය පුත් යසීන් ට සළකා ඇත්තේ බල්ලෙකු හා සමානවය . යසීන් ඉපදීමට පෙර ඇය විෂාදයෙන් පේලි තිබේ. ඇයට සිය සුවමිපුරුශයා වන යෝඋසේෆ් ඒගේ (38) සහ නැන්දනිය සමග හොද සබදතාවයක් තිබී නැත.
-->