කාගිල්ස් අයිස්ක්‍රීම් ඇනයක් වෙයි.




හර්ෂි සි. පෙරේරා

කාගිල්ස් මැජික් අයිස්ක්‍රීම් කප් එකක් තුල කම්බි ගුලියක් තිබී ඇත. මෙම අයිස්ක්‍රීම් 2012.08.20 දින සවස 6.30 ට පමණ මොරටුව කල්දෙමුල්ල පාරට මායිම්ව පිහිටි සිල්ලර වෙළද සලකින් මිලදී ගෙන තිබේ. මෙම පැමිණිල්ල පාරිබෝගික අදිකාරියේ සබාපති වෙත කරන්නේ ජි වී කුමුදු ශාමලී මහත්මියයි. ඇය නොම්බර 130, දහම් මාවත, කල්දෙමුල්ල, මොරටුව පදිංචිව සිටි.