ළමා අපචාර; ඇමෙරිකන් පාපන්දු පුහුණුකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්.



පෙන් ප්‍රාන්තයේ සහකාර පාපන්දු පුහුණුකරු ජෙරී සන්දුස්කිට වසර 500 ක සිරදඩුවම් හිමි විය. ඒ ළමා අපචාර සම්බන්දයෙනි. චෝදනා 48 න් 45 කටම හෙතෙම වරදකරු කෙරිණි. මේ සිද්දිය ඇමෙරිකන් උසස් අද්යාපන පාපන්දු ක්ෂේත්‍රයේ අපකීර්තිමත් එකක් විය. ඔහු වසර 15 ක පමණ කාලයක සිට ළමුන් අසබ්ය කටයුතු සදහා යොදාගෙන ඇත. ඔහු 68 වැනි වියේ පසු වෙයි.

හර්ෂි සි. පෙරේරා