හර්ෂි සි. පෙරේරා
2005 බුෂ් පරිපාලනයට රහසිගත නයිතික මතවාදයක් තිබිණි. එනම් සි. අයි. ඒ විදේශ රටවල සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී වදහින්සාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය අදාල කර නොගැනීමයි. නමුත් මෙම බුෂ් පරිපාලනයට එනම් දරුණු ප්‍රශ්න කිරීමේ ක්‍රමවේදයන්ට හිටපු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලදාරීන් දැඩිව විරුද්ද වූ බවට දැන් සිහිකැදවීමක් ඉදිරිපත් වී තිබේ. මෙම සිහිකදවිම එනම් 2006 පෙබරවාරි විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ පිලිප් සිලිකොවුය. හෙතෙම ඉහල පෙලේ බුෂ් පරිපාලනයේ මතබේදාත්මක ප්‍රශ්න කිරීමේ ප්රත්පත්ති අබ්යන්තරව විවේචනය කල පුද්ගලයෙකු වේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම සිලිකොවූ සිහිකදවිම අගහරුවාදා ප්‍රකාශයට පත් කරන ලදී. 2005 මැයි මස අදිකරණ දෙපාර්තමේන්තුව රහසිගත ලෙස නිතිය අර්තනිරුපනය කරමින් වොට බෝඩින් නමැති වදහිංසා ක්‍රමය සි. අයි. ඒ ප්‍රශ්න කිරීම් වලින් ඉවත් කරන ලදී.
Post a Comment