සැරයන්, පි. සි විතරක් නොව ඕ. අයි. සි ගේත් වැඩ තහනම් කල යුතුය.


පිළියන්දල පොලිසියේ අත් මාංචු සහිතව පිහියෙන් ඇනගෙන මියගිය බව කියන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව ක‍්‍රියා කළැයි පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

මෙම මරණයට පොලිස් ස්ථානයේ ප්‍රදනියා වූ ස්ථානදිපති වගකිව යුතුය. තවද ඔහු තමා යටතේ සිටින පහල නිලදාරීන්ගේ ක්‍රියා සම්බන්දයෙන් වගකිවයුතු වේ. එබැවින් ඔහුගේද වැඩ තහනම් කල යුතුය.

හර්ෂි සි. පෙරේරා