ස්පාන්ඥ රැකියා වියුක්තිය මිලියන 05 ත් පනී.



හර්ෂි සි. පෙරේරා

2011 අවසන් කාර්තුව වන විට ස්පාඥ රැකියා වියුක්තිය මිලියන 05 ද පසු කරයි. දෙසැම්බර් අවසානයේ ජාතික සංකයා ලේකන ආයතනය පෙන්වාදෙන පරිදි වැඩක නිරත නොවන ගණන මිලියන 5.3 ක් වන අතර තෙවන කාර්තුවේදී එය මිලියන 4.9 ත් පසු කරන ලදී. 21.5% වූ තෙවන කාර්තුවේ ප්‍රතිශතය වසර 17 ට පසු ඉහලම ප්‍රතිශතය වූ 22.8% දක්වා වැඩි විය. යුරෝ කලාපයේ ජාතින් 17 අතුරින් ඉහලම රැකියා විරහිත ප්‍රතිශතය ඇත්තේ ස්පඥයේය. එය උද්දමනය කරා ලගා වෙමින් පවතී.