ශ්‍රී ලංකා මිරර් නඩු මගට.

ශ්‍රී ලංකා මිරර් කතෘ පවසන ආකාරයට ආණ්ඩුව සිය වෙබ් අඩවිය අවහිර කලේ කිසිදු සාදාරන හේතු දැක්වීමක් සහ පෙර දැනුම් දීමකින් තොරවය. මෙනිසා ඇතිවූ මුල්‍යමය පාඩුව හේතුවෙන් සිය කාර්යාලය වසා දැමීමේ තත්වයක් උද්ගතව ඇති බව පවසන කතෘවරයා මේ පිලිබදව ශේෂ්ටාදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන බව කියා සිටි.

හර්ෂි සි. පෙරේරා