| කිෂානි වැලිවිටිගොඩ
ආරක්ෂාව පිළිබඳව සහතික විය නොහැකි බැවින් සිරියාවේ කටයුතු කළ ඇමෙරිකානු තානපතිවරයා වොෂින්ටනයට ගෙන්වා ගැනීමෙන් පය කිහිපයකට පසු සිරියාවද තම තානාපතිවරයා සිය රටට ගෙන්වා ගත්තේය. ඒ අනුව දෙරටේ තානාපති සම්බ්නධතා නොනිල වශයෙන් නතර වී ඇත.
සිරියාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයා වන රෝබෙර්ට් ෆෞඩ් පසුගියදා සිරියානු ජනධිපතිවරයා විවේචනය කරමින් ඔහු සිවිල් වැසියන් මරා දමන බවත් සිරියාවේ තත්වය බිහිසුණු වන බවත් සඳහන් කළේය.
Post a Comment