ලයිබෙරියාවේ ජනාදිපතිනිය එල්ලන් ජෝන්සෝන් සලිෆ්, ලයිබෙරියාවේම පුරවැසියෙක් වූ ලේමා ගොයි සහ යේමනයේ ටවකුල් කර්මාන් මෙවර නොබෙල් සාම තෑගි ලාබින් වේ. ඒ ඔවුන් කාන්තාවන්ගේ ආරක්ෂාව, සහ සාම වැඩ කටයුතු සදහා සහබාගිවීමේදී කාන්තා අයිතීන් වෙනුවෙන් සිදු කළා වූ ප්රචණ්ඩ නොවූ අරගලය උදෙසාය.
ටවකුල් කර්මන්ගේ නමවත් සාම තාග්‍ය දිනීමෙන් අනතුරුව යේමනයේ රජයේ රූපවාහිනියෙන් විකාශනය වුයේ නැත. එය පුදුමයක් නොවන්නේ ඇය ජනාදිපති අලි ආබුදුල්ල සාලි දැඩිව විවේචනය කරන බැවිනි.
හියුමන් රයිට්ස් වොච්හි ක්‍රියාකාරිනියක් නෝබල් කමිටුව කාන්තාවන් තිදෙනෙකුට කල පිළිගැනිම වෙනසක් සදහා උත්ප්‍රේරකයක් බව කියා සිටියාය.
හර්ෂි සි. පෙරේරා
Post a Comment