හදිසි නීති රෙගුලාසි ඉවත් කරයිද?


කැබිනට් මණ්ඩලය හදිසි නීති රෙගුලාසි නැතිනම් මහජන ආරක්ෂක අන්ඥ පනතේ ඇතැම් කොටස් ඉවත් කිරීම පිලිබදව සලකා බලමින් සිටින බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි. තවද මේ වනවිට අවශ්‍ය නොවන හදිසි නිතිය ලබන මස සිට පාර්ලිමේන්තුවේදී දීර්ග නොකිරීමටද ආණ්ඩුව කටයුතු කරන බවද වාර්තා වේ.

- හර්ෂි - Tell a Friend