තවම ලිබියානු ජාතික ඔලිම්පික් කමිටුවට ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියයි.
ගඩාපිගේ 41 හැවිරිදි ආණ්ඩුවට එරෙහිව උත්සන්න වූ මහජන කැරැල්ල මැඩ පවත්වන ලද දැඩි මර්දනකාරී සුවරුපය හේතුවෙන් යුරෝපා සංගමය මෙම සංචාරක තහන ගඩාපිට සහ ඔහුගේ ගැත්තන්ට පෙබරවාරි මාසයේදී පනවනු ලැබිණි.
ගඩාපිව සිවිල් වැසියන් මර්දනය කල ආකාරය සම්බන්දයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාද සදහා ජාත්‍යන්තර අපරාද අදිකරණයට අවශ්‍යව තිබේ.
බි බි සි ඇසුරෙන්,
-හර්ෂි සි පෙරේරා-
Post a Comment