නයිජීරියාවේ මියගිය සංකයාව ඉහල යයි.

වාර්තා වන ආකාරයට පශ්තාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිසා නයිජීරියාවේ මියගිය සංකයාව 50 දක්වා ඉහල ගොස් ඇත.

උතුරේ ප්‍රදාන නගර වල කැරලි කෝලාහල ඇතිවුයේ හිටපු ජනාදිපති ජොනතන් ගූඩ් ලක් ජනදිපතිවරණයේදී ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ වීමෙන් අනතුරුවය.

ජොනතන් ගැටුම් හෙළා දකිමින් සාමය සදහා ආයාචනය කළේය.

ඔහුගේ විරුද්දවාදියා උතුරු වැසියකු වූ හිටපු හමුදා නායකයා මුහමෙඩ් බුහාරි චන්දය වංචා කර ඇති බව පැවසුවද සන්සුන් වන ලෙසත් ගැටුම් නවත්වන ලෙසත් ඉල්ලා සිටියේය.

අල් ජසීරා ඇසුරෙන්
- හර්ෂි -