ජපානය නිවේදනය කිරීමටත් පෙර සිදු වූ ජිවිත හානිවලට ලංකාවේ රජතුමා දුක ප්‍රකාශ කරයි

මේ වන විට සිදු වෙමින් පවතින සුනාමි තත්වය පිළිබඳව තවමත් නිවැරදි වාර්තා නැති නමුත් ජපානය මේ වන තෙක්ම කිසිවෙකු මියගිය බව ප්‍රකාශ කොට නැති නමුත්, ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ ජපාන තානාපති වරයාට කතා කොට සිදු වී ඇති ජීවිත සහ දේපල හානි වලට ශෝකය ප්‍රකශ කොට ඇත. කෙසේ වෙතත් අදාල නිවේදනය ලංකා ගාර්ඩියන් වෙත ලැබුණු විටත් , කිසිඳු මාධ්‍යකින් අදාළ සුනාමි තත්වයේ මිය ගිය පුදගලයින් සංඛ්‍යාව ගැන සඳහන් කොට නොතිබුණි.
Tell a Friend