ගඩාපි මරා දමන්න ලිබියානු කැරලිකරැවන් බටහිෙරන් ඉල්ලයි

ලිබියාෙවි විප්ලවිය නායකත්වය ගඩාපි මරා දමන්නැයි බටහිර බලවතුන්ෙගන් ඉල්ලයි. තවද ඔහුෙග් හමුදාවන්ට විරුද්ධව හමුදා ක්‍රියා මාර්ග ෙගන ෙල් වැගුරුනු ප්‍රහාරයක් අතිවිම වලක්වන ෙලසද බටහිර බලවතුන්ෙගන් ඉල්ලා සිටි.

ජි 08 විෙද්ශ අමාත්‍යයවරු සදුදා පැරිසිෙය්දි රැස්විය. ඒහිදි ෙමම අායාචනය ප්‍රංශ ජනාධිපති නිෙකාෙලාස් සාෙකාසි සහ අැමරිකා ඒක්සත් ජනපද රාජ්‍යය ෙල්කමි හිලරි ක්ලින්ටන් මුණගැසි තම නිෙයා්ජිත කණ්ඩායමක් ෙමම ඉල්ලිම කළ බව තම බලෙකාටුවක් වු ෙබන්ගසිහි විප්ලවිය ජාතික සංගමෙය් ප්‍රකාශක මුස්ටපා ෙගරිහානි පැවසුෙවිය.

ගාඩියන් යු. ෙක්. අැසුෙරන්