ඇමෙරිකානුවන් තිදෙනෙකුට ඔත්තු බැලිිම සහ අනවසරයෙන් ඉරානයට ඇතුල්විමට එරෙහිව ටෙහෙරානයේදි නඩු විිභාගයකට මුහුණ දිිමට සිදුව ඇත. මෙි නඩුව වැසුණු අධිකරණයක් තුළ පැවැත්වෙි.
2009 වසරේදි ඉරාන ඉරාක දේශසිමාවෙි කදු නගිමින් සිිටියදි සාරා ශෝඩි, ජොශ් ෆාටල් සහ ශේන් බියුර්ව අත්අඩංගුවට ගනු ලැබිණි.
ශෝඩි සැප්තැමිබර් මාසයේදි ඇපමත මුදාහැරිමෙන් අනතුරුව ඇමෙරිකාවට ගිිය නමුත් ඇය නොමැතිව නඩු විභාගය පැවැත්වෙනු ඇත.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ ඇමෙරිකාව සහ ඉරානය අතර දැඩි ආතති තත්වයක් පවතිද්දිය. මෙි තත්වයට හේතු වි ඇත්තේ ඉරානයේ මතභේදාත්මක නි්යෂ්ඨික වැඩපිළිවෙලයි.
එක්සත් ජනපදය මෙම නඩුවට කිසිදු පදනමක් නැතැයි පවසන අතර බියෝ සහ ෆාටල් නිදහස් කරන්නැයි ඉරානයෙන් ඉල්ලා සිටි.
බි.බි.සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment