අද්වානි සෝනියාගෙන් සමාව ඉල්ලයි

තම පක්ෂය ඉදිරිපත් කළ වාර්තාවක් ගැන භාරතිය ජනතා පක්ෂයේ නායක ලාල් ක‍්‍රිෂ්ණ අද්වානි කොංග‍්‍රස් සභාපකිනි සෝනියා ගාන්ධිගෙන් සමාව ඉල්ලයි. එම වාර්තාවෙන් සොනියාට සහ මියගිය ඇගේ සැමියා වු රජිවිි ගාන්ධිහට සුවිස් බැංකුවල ගිණුමි තිබු බවට චෝදනා කර තිබිණි.

මෙි තත්වය නිසා සොනියා ගාන්ධිහට තමන් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව කියමින් අද්වානිහට ලිපියක් පවා ලිවිමට සිදුවිය. එම ලිපියෙන් තමාට හෝ තම සැමියාට සුවිිස් බැංකු ගිණුමි නොමැති බව ඇය ප‍්‍රකාශ කළාය.

අද්වානි මහතා ඇයට පිළිතුරු ලිපියක් ලියමින් ඒ ගැන සිය කණස්සල්ල පළ කළේය. මෙිය ගාන්ධිිවරුන් විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රත්ක්ෂේප කළ යුතුයැයිද ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් සදහන් කර ඇත.


ද ටයිමිස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සි.පෙරේරා