Home worldview තම සංගීත නිර්මාණ අසමත් නිසා ඒ. ආර්. රහමන් තදබල සිත් වේදනාවෙන්
තම සංගීත නිර්මාණ අසමත් නිසා ඒ. ආර්. රහමන් තදබල සිත් වේදනාවෙන්
By Sri Lanka Guardian • December 30, 2010 • Music worldview • Comments : 0
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ සංගීතය එතරම් සාර්ථක නොවීමත් බොලිවුඩ් හී නවතම චිත්‍රපට වන Robot, Raavan සහ Jhootha Hi Sahi වැනි ඒවාහි නිර්මාණ සිතු තරම් පාටකයා අතර ජනප්‍රිය නොවීමත් හේතුවෙන් ඔස්කාර් සම්මාන ලාබී සගීතඥ ඒ. ආර්. රහමන් මහත් සිත් තැවුලට පත් වී ඇති හෙයින් 2011 දී හෙතම දීර්ඝ නිවාඩු කාලයක් ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. මේ නිසා ගවරී කාර් , මනි රත්නම් සහ ඕම්ප්‍රකාශ් වැනි ප්‍රධාන පෙලේ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ද අර්බුදයකට මුහුණ දෙමින් ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් රහමන් යලිත් වඩාත් හොඳ නිර්මාණයක් කරනතුරු වසරක් වැනි දීර්ඝ කාලයක් සංගීතයෙන් ඉවත්වීම ඉන්දියාවේ මෙන්ම ලෝකයේම දැඩි කතාබහට ලක් වන පවතින මාතෘකාවක් වනු නොඅනුමානය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment