Home Unlabelled පාසල් ළමුන් 10 දෙනෙකු කෙළසූ කාමාතුරයකු අත්අඩංගුවට
පාසල් ළමුන් 10 දෙනෙකු කෙළසූ කාමාතුරයකු අත්අඩංගුවට
By Sri Lanka Guardian • December 05, 2010 • • Comments : 0
වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පාසලක පාසල් ළමුන් 10 දෙනෙකු ලිංගිකව අපයෝජනයට ලක් කරණු ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කොට තිබේ. අදාල පුද්ගලයාගේ නිවස එම පාසැල ආසන්නයේ පිහිටා ඇති අතර ඔහු විසින් සිසුන් අපයෝජනයට ලක් කොට ඇත්තේ අදාල සිසුන්ට ලිංගික චිත්‍රපට පෙන්වීමෙන් පසු බව සඳහන් වේ. එසේම අදාල සිසුන්ගේ නිරුවත් සෙයරූ ඔහුගේ පරිගණකයේ ගබඩා කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment