Home Breakingnews මගේ ප්‍රතිපත්ති වෙනසක් නැහැ මා ඔබ සමඟයි- ඔබාමා ලංකාව ගැන ඉන්දියාවේ අගමැතිට කියයි
මගේ ප්‍රතිපත්ති වෙනසක් නැහැ මා ඔබ සමඟයි- ඔබාමා ලංකාව ගැන ඉන්දියාවේ අගමැතිට කියයි
By Sri Lanka Guardian • November 13, 2010 • Breakingnews • Comments : 0
පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා එහිදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද කතා කොට ඇති අතර එහිදී , අපි ඔබ සමඟයි එසේම ලංකාව සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිපත්ති පිළිගැනීමට සහ අනුග්‍රහය දීමට සුදානම් යැයි ජනාධිපති ඔබාමා සඳහන් කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment