Home Unlabelled 49 වියැති අයෙක් 15 වියැති දැරියක් දුෂණය කරලා
49 වියැති අයෙක් 15 වියැති දැරියක් දුෂණය කරලා
By Sri Lanka Guardian • November 30, 2010 • • Comments : 0
තමන්ගේ මාමා යැයි කියන අයෙකුවිසින් 15 හැවිරිදි දැරිවියක දුෂණය කළේ යැයි සැකපිට 49 හැවිරිදි පුද්ගලයෙකු වරකාපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන දෙසැම්බර් 15 දක්වා ඇත රකිෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment