(October 18, Colombo, Sri Lanka Guardian) කොළඹ රාජකීය විදුහලේ රාති්‍ර භෝජන සංග්‍රහය පැවති කොළඹ හිල්ටන් හෝටලයේදී දකුණු පළාත් සභා මන්තී්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ගුටි ඇන ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියයි.
රාජකීය විදුහලේ මිතු රකුගේ ඇරියුමින් එහිගිය මුතුහෙටිටිගම මහතා ගීයක් ගායනා කිරීමට වේදීකාවට ගොඩවී සිටිය දී එහි ගිය අලූත්ගමගේ මහතා සමග උණුසුම් වචන හුවමාරුවකට පැටළුණු බවත් දෙදෙනාම ගුටි ඇන ගත් බව කියති. මෙවැනි සිද්ධියක් වු බව හෝටලයේ ආරක්ෂකයෝත් තහවුරු කළහ. එහෙත් විස්තර කීම ප්‍රතික්ෂේප කළහ. -Sri Lanka Guardian
Home Unlabelled නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද රාජකීය ගෝරියක්
නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද රාජකීය ගෝරියක්
By Sri Lanka Guardian • October 18, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment