Home Unlabelled
By Sri Lanka Guardian • April 20, 2009 • • Comments : 0
දෙවන ලෝක මහා සංග‍්‍රාමයට පසුව එළඹෙන සමය මෙම චිත‍්‍රපටය සඳහා පසුබිම වී ඇත. මෙහි කතා පුවත ගෙතී ඇත්තේ් බෝම්බ ප‍්‍රහාර වලින් විනාශයට ලක් වූ තෝකියෝවෙහි ජීවත් වන පෙම්වතුන් යුවළක් වන ”යූෂෝ” සහ ”මසකෝ” වටාය. සතියේ් විඩාබර දින හයකින් පසුවන උදාවන එකම නිවාඩු ඉරිදා දිනයෙහි එක්ව විනෝද වීමට ඔවුහූ මහත් සේ් ආශාකරති. එහෙත් දෙදෙනාම සුළු වැටුප් ලබන්නෝය. එබැවින් ඊට මුදල් හදල් හිඟවීම ඔවුනට මහත් බාධාවකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment