මෙලෙස විදේශ සේවයේ පළමුවැනි ලේකම්ධුර, දෙවැනි ලේකම්ධුර සඳහා මෙම පිරිස බඳවා ගැනීමට නියමිත බවත්, ඇමැතිවරයකුගේ දියණියක් ද, තවත් අමාත්‍යවරයෙකුගේ පුතකු ද, මහ ඇමැතිවරයෙකුගේ පුතකු ද තානාපතිවරයකුගේ පුතකු ද ඒ අතර වෙතැයි කියති.
ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ ගැන විමතියට පත්ව සිටිති. මෙතෙක් පිටස්තර අය විදේශ සේවයට බඳවා ගැනුණේ කොන්ත‍්‍රාත් පදනම මතය.
Post a Comment