ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා ප්‍රථම වරට තරග විභාගයක් නොපවත්වා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් දොළොස් දෙනෙකු පත් කිරීමට රජය සැරැුසෙයි. ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනීමට ද නියමිතය.
මෙලෙස විදේශ සේවයේ පළමුවැනි ලේකම්ධුර, දෙවැනි ලේකම්ධුර සඳහා මෙම පිරිස බඳවා ගැනීමට නියමිත බවත්, ඇමැතිවරයකුගේ දියණියක් ද, තවත් අමාත්‍යවරයෙකුගේ පුතකු ද, මහ ඇමැතිවරයෙකුගේ පුතකු ද තානාපතිවරයකුගේ පුතකු ද ඒ අතර වෙතැයි කියති.
ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ ගැන විමතියට පත්ව සිටිති. මෙතෙක් පිටස්තර අය විදේශ සේවයට බඳවා ගැනුණේ කොන්ත්‍රාත් පදනම මතය.
Home Breakingnews ශ්‍රී ලංකා විදේශ සේවයටත් කෙළින්නට යයි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment