ලන්ඩනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි කිලිනොච්චියේ පදිංචි දෙවේන්ද්‍රම් කුවේට් නම් 24 හැවිරිදි දෙමළ ජාතික තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
මාර්තු මස 01 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි දේවේන්ද්‍රම් සිය නෑයින් බැලීම සඳහා යාපනයට ගොස් ඇත. කිලිනොච්චියේ සුඩලිපුරම් සිය ගම් පළාත වුවද මේ වන විට නෑයින් සියළු දෙනා යාපනයේ වෙසෙති. පසුව ඔහු යාපනයේ සිට කොළඹ එ්මට පිටත්ව ඇති නමුත් කොළඹට පැමිණ නැත. ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගනිද්දී මුලදී එය නාද වී කිසිවෙකු විසින් විසන්ධි කර ඇත. මේ වන විට එය සම්පූර්ණයෙන්ම විසන්ධිව පවතී. ඔහුගේ ඥාතීන් මේ පිළිබඳ වඩුක්කොඩෙයි පොලීසියට පැමිණිලි කර ඇත.
Home Breakingnews දේවෙන්දමි අතුරුදහන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment