පි. ජේ. ක්රෝලි ඉල්ලා අස්වෙයි.

පි. ජේ. ක්රෝලි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාෂකයායි. ඔහු විකිලිස් ලිපිගොනු පිළිබද චෝදනා ලැබූ බ්‍රද්ලේ මැනින්ට සැලකු ආකාරය වගකීම් විරහිත එමෙන්ම මෝඩ දෙයක් ලෙස පැවසිය.

හමුදා සිරමදිරියේදී මැනින්ට සැලකු ආකාරය ගැන ඔහු ඉහත සදහන කලේ ගිය සතියේ එම අයි ට්‌ සමුළුවකට සහබාගි වෙමිනි. මෙම සදහනෙන් පසුව පි. ජේ. ක්රෝලි ඉල්ලා අස්විය.

ගාඩියන් යු. කේ. ඇසුරෙන්