ජිවත්විමට අලුත් මගක්: තරුණ ජවය

දඹුල්ලේ තරුණයෙක් ජංගම රැුකියා නියෝජිතයෙක් වී සිටියි. පෙදරේරුවන් හා අත්උදව්කරුවන් සොයමින් නගර ගම්දනව්වලට යන ඔහු අවශ්‍ය අයට ඔවුන් සම්බන්ධ කැරදී සුළු මුදලක් උපයාගනී. ඔහු ජී. අසංක නම් තරුණයෙකි. මේ ක‍්‍රමය දෙපාර්ශ්වයටම පහසුවක් බව කියති.

පෙදෙරේරුවෙක් දිනකට රුපියල් දාහක් උපයයි. උදව්කරුවෙක් රුපියල් 700ක් උපයයි.