ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලංකාවකට ක්ලින්ටන් සහය

යුද්ධයෙන් ඉරිතලා ගිය ශ‍්‍රී ලංකාවට සිකුරාදා සමරනු ලබන නිදහස් දිනය වෙනුවෙන් ක්ලින්ටන් මහත්මිය සුබපතන්නිය. ඇය සිය බලාපොරොත්තුව සාධාරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලංකාවක් බවද පවසන්නිය.