මේ අනුව ජූලි මස අග වන විට වාර්තා වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4464 ක් විය.
ගිය වසරේ 2009 ජූලි මාසය වන විට පැවැති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3964.7 ක් විය. ඒ අනුව පසුගිය වසරක කාලයේදී රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 499.3 කින් (රු.කෝටි 49930 කින්) ඉහළ ගොස් ඇතැයි මහබැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන හෙළිකරයි.
Post a Comment