බිව්ව නේද කොරෝන පැණිය

පහත නිර්මාණය සමාජ මාධ්‍යය වලින් උපුටා ගන්නා ලදී. නිර්මාණ කරුවා ගැන නොදන්නා එනමුත් මෙහි ඇති හාස්‍යය සහ අර්ථය පදනම් කරගෙන ප්‍රසිද්ධ කිරීමට තීරණය කළෙමු. 


බිව්ව නේද කොරෝන පැණිය

බිව්ව නේද ධම්මික පැණිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද ධම්මික පැණිය.


ලොක් ඩවුන් එක ඕපන් කල දවසේ එමලි ගියා කෑගල්ලට විගසේ

කැහැ කැහැ සිටි එමලී පැණි බීලා ගෙට ආපී

දෙයියො තමයි දන්නෙ රෙසපිය..

දෙයියොතමයි දන්නෙ රෙසපිය

දෙයියො තමයි දන්නෙ රෙසපිය

අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද කොරෝන පැණිය..


කෑගල්ලට කොරෝනාව බෝ උනා

සීමාවක් නැතුව ගොඩක් පැතුරුනා

සුව වෙන්නට හිතපු දනා

පැනිය නිසා මෝඩ උනා

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැනිය.


පරන දෙයක් මතක් කරල දෙන්නද

දම්මික පැණියේ සුලමුල

සුව වෙන්නට හිතු දේවී

පැණිය නිසා මෝඩ උනී

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැණිය


කොරෝනාවෙ නියම තත්වෙ දැනගෙන

හොර වෙද්දුත් අරිශ්ඨ පැනි හදනවා

කබලට හකුරු දමා වතුර දමා දිය කරලා

පැනි කිය කිය විකුණ ගන්න හදනවා


අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැණිය

බිව්ව නේද කොරෝන පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැණිය


බිව්ව නේද කොරෝන පැණිය

බිව්ව නේද ධම්මික පැණිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද ධම්මික පැණිය.


ලොක් ඩවුන් එක ඕපන් කල දවසේ එමලි ගියා කෑගල්ලට විගසේ

කැහැ කැහැ සිටි එමලී පැණි බීලා ගෙට ආපී

දෙයියො තමයි දන්නෙ රෙසපිය..

දෙයියොතමයි දන්නෙ රෙසපිය

දෙයියො තමයි දන්නෙ රෙසපිය

අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද කොරෝන පැණිය..


කෑගල්ලට කොරෝනාව බෝ උනා

සීමාවක් නැතුව ගොඩක් පැතුරුනා

සුව වෙන්නට හිතපු දනා

පැනිය නිසා මෝඩ උනා

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැනිය.


පරන දෙයක් මතක් කරල දෙන්නද

දම්මික පැණියේ සුලමුල

සුව වෙන්නට හිතු දේවී

පැණිය නිසා මෝඩ උනී

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැනිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැණිය


කොරෝනාවෙ නියම තත්වෙ දැනගෙන

හොර වෙද්දුත් අරිශ්ඨ පැනි හදනවා

කබලට හකුරු දමා වතුර දමා දිය කරලා

පැනි කිය කිය විකුණ ගන්න හදනවා


අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද කොරෝන පැනිය

බිව්ව නේද ධම්මික පැණිය

බිව්ව නේද කොරෝන පැනිය

තාප්ප අල්ලාගෙන

කුලුනු වලට පිට දීගෙන

බිව්ව නේද කොරෝන පැණිය