ඔසාමා මරා දැමීමේ මෙහෙයුමේදී ඔහු ගෙන් පසු අල් කයිඩහි නායකත්වය බර ගැනීමට සිටි හම්සා බින් ලාඩන් මියනොගිය බව වාර්තා වේ. මුලදී මෙම මෙහෙයුමේදී ඔසාමාගේ බාලම පුතු 20 හැවිරිදි හම්සා මියගිය බව වාර්තා වූ නමුත් දැන් ලැබෙන ආරංචි වලට අනුව ඔහු ජිවතුන් අතර සිටින නමුත් කොහේ සිටිනවාද යන්න දැන ගැනීමට නැත.
Home worldview ඔසාමාගේ බාලම පුත් හම්සා ජිවතුන් අතර. (VIDEO)
ඔසාමාගේ බාලම පුත් හම්සා ජිවතුන් අතර. (VIDEO)
By Anonymous • May 11, 2011 • Harshi C. Perera OsamaBinLaden worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment